කාලීන

කැබිනට් අනුමත විදුලි ගාස්තු 15 සිට ක්‍රියාත්මකයි : කොමිසම අඩු කළොත් අපි එකඟ වෙනවා – විදුලිබල සාමාන්‍යධිකාරි

කැබිනට් මණ්ඩලය පසුගිය 09දා ගත් තීරණයට අනුව ජනවාරි 15දා සිට විදුලි ගාස්තු වැඩි කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න අද...

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 20 වැනිදා ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 20වනදා...

පාස්කු ප්‍රහාරය : මෛත්‍රී – හේමසිරි – නිලන්ත – පූජිත් – සිසිර වැරදිකරුවන් : මිලියන 310ක් පෞද්ගලික මුදලින් වින්දිතයන්ට ගෙවන්න නියෝග !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි සේවයේ එවකට හිටපු ප්‍රධානී සිසිර...

කැබිනට් නියෝග අනුව ඡන්දය කල්දාන්න ව්‍යවස්ථාව කැඩූ අමාත්‍යංශ ලේකම්ට නඩු !

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත ඊයේ (10) දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය...

පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුමයි : කැබිනට් නියෝගයත් ආපසු කැඳවයි !

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත  ඊයේ (10) දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය යළි ආපසු කැඳවා තිබේ. පළාත්...

ඉන්දියන් ණයවලින් උතුරු දුම්රිය මග අලුත් වෙයි!

මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ව්‍යාපෘතිය ආරම්භ කිරිීමේ උත්සවය පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල්...