කාලීන

මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන පොලිස්පතිට ලිපියක් – පාස්කු ප්‍රහාරයේ සඟවන තැන් හෙළිකිරීම වරදක් වන්නේ කෙසේද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ඇති බව සඳහන් කරමින් ඔහු විසින් වැඩ බලන...

ජඩ, කැත, ජරා, කුජීත, පජාත, අපත යැයි දෙරණට කී හසලක තුෂාරට නඩුව අවසන් වන තෙක් තහනම් ආඥාවක් !

TV දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම හසලක තුෂාරට එරෙහිව ගොනු කළ නඩුව අද (10) කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. එහිදී හසලක තුෂාරට එරෙහිව...

2021 සිට සීඅයිඩි නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්එස්පී ඉමේෂා මුතුමාල අධ්‍යක්ෂ ධුරයට !

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය...

තෙල් සංස්ථාවේ නීතිවිරෝධී අවි ගබඩාවක් ගැන පරීක්ෂණ කරන්නැයි ජනාධිපතිට, පොලිසිය බාර ලේකම්ට ඉල්ලීමක් !

ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදාගනිමින් අපරාධ...

අධිකරණයට අපහාස කිරීමේ නීතිය අවභාවිත නොකළ යුත්තේ ඇයි? – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ තීන්දුව සමග අනුපිළිවෙළට කියවා ගත යුතු කරුණු කිහිපයක් !

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්විය. අවස්ථා...

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. සුබසිංහ...