කාලීන

නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය සහ ආගමන විගමන පාලක මූලික අයිතිවාසිකම් කඩලා : නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ !

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. සුබසිංහ...

අවුළුවන අදහස් ලැජ්ජාවක් වන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි ! – ගල්කන්දේ ධම්මානන්ද හිමි

ලංකාවේ මෑත කාලීනව පැවැති සියලු‍ මැතිවරණවලදී ජාතිවාදය ඇතුළු අන්තවාදී අදහස් සමාජගත කිරීම මගින් ඡන්දදායකයන්ට බලපෑම් කිරීම දැකිය හැකි විය. ඇතැම් අවස්ථාවලදී එය තීරණාත්මක ලෙස...

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හොයන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ඉල්ලයි !

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන...

වීසා ගනුදෙනුව : නඩුව අවසන් වන තුරු ආගමන පාලක රිමාන්ඩ් !

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන්, ආගමන විගමන...

රේගුවේ දේශපාලන බලපෑම්වලට මුහුණ දුන් සනත් ජනාධිපති ලේකම් – හමුදා කඳවුරුවලට ඇතුළු වීම තහනම් වූ සම්පත්ට ආරක්ෂක අමාත්‍යංශය – පොලිසිය පාස්කු විමර්ශන බාරව සිටි...

ශ්‍රී ලංකා රේගුවේ යුක්තිගරුක ලෙස කටයුතු කිරීම නිසා නිරන්තරයෙන් බාධා එල්ල වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නන්දික සනත් කුමානායක නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ. ආචාර්ය...

ධුරයේ බලතල අවභාවිත කළ රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ධුරයේ බලතල අවභාවිත කරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්...