කාලීන

මහින්දගේ බාල පුතාගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඩොලර් 400ක් හොරකම් කරලා : නැතිවූ බවට රෝහිතගෙන් පැමිණිල්ලක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ඇමෙරිකානු ඩොලර් 400කට ආසන්න මුදලක් (රුපියල් 130,000කට ආසන්න වටිනාකමක්) වංචනික ලෙස සොරාගෙන ඇති බවට...

පොලු ගත් පිරිස හමුදාවේ ද – වෙනත් කණ්ඩායමක් ද ? : අපිටත් අඳුනගන්න බෑ, විමර්ශනයක් කරනවා – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 07දා ශිෂ්‍ය විරෝධතාව මර්දනය සඳහා පැමිණි බවට ඡායාරූපවල සඳහන් පොලු රැගත් පිරිස යුද හමුදාවේ පිරිසක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක්...

ජනතාව ගන්න තීරණවලින් ජනමාධ්‍යවේදියාගේ තරම නිරූපණය වෙනවා – ‘ප්‍රවෘත්ති’ කර්තෘ වජිර කැළුම් පෙරේරා

මාධ්‍යවේදියෙකු, සන්නිවේදන වෘත්තිකයෙකු සහ මාධ්‍ය විෂය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වජිර කැළුම් පෙරේරාගේ ‘ප්‍රවෘත්ති’ ග්‍රන්ථය එළිදැක්වීම අද (09) පස්වරු 2ට කොළඹ මහජන පුස්තකාල...

වජිර කැලුම් පෙරේරාගේ “ප්‍රවෘත්ති” ග්‍රන්ථය එළි දැක්වීම හෙට (මාර්තු 09)

ප්‍රවීණ මාධ්‍යවේදී වජිර කැලුම් පෙරේරා විසින් රචිත "ප්‍රවෘත්ති" ග්‍රන්ථය එළි දැක්වීම මාර්තු 09 එනම් හෙට දින සවස 2: 00 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. එහෙන්...

මාර්තු 08 : ක්ලාරා, තෙරේසා හරහා පැමිණි කාන්තා විමුක්තිය කොතැනටද ?

මාර්තු 8 දවස ‘ලෝක කාන්තා’ දිනය ලෝකය පුරා එක් එක් ආකාරයෙන් සමරනු ලබයි. කාන්තා දිනය යනු කාන්තාවන් විශේෂ කොට ‘විශේෂ වට්ටම්’ ලබාදෙන උත්සව සමයක් හෝ...

නීති පීඨයේ ආචාර්යවරු 34ක් පොලිස් ප්‍රහාරය හෙළාදකිති : ඉදිරියට මෙහෙම වෙන්නෙ නෑ – කොළඹ උප කුලපති !

කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඊයේ (07) ඇති වූ තත්ත්වය වැනි තත්ත්වයන් නැවත ඇතිනොවන බවට  පොලිසිය පාර්ශ්වයෙන් තමන්ට පැවසූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය...