කාලීන

මාවනැල්ල ප්‍රා : සභාවේ සභාපති ධුරයෙන් ඉවතට : ගැසට් නිවේදනයක් එයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් ආණ්ඩුකාර...

රජයේ මුද්‍රණාලයාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳෙව්වේ ඇයි? – සුනිල් හඳුන්නෙත්තිගෙන් බරපතළ ප්‍රශ්නයක් !

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ ජනාධිපති මන්දිරයට කැඳවූ බවට වාර්තා වී ඇතැයි ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. එසේ...

ඡන්දය : මධ්‍යස්ථාන 1,116කදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීම ඇණහිටී !

2023 මාර්තු 09දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...

උතුරුදිග සිරියාවේ ගලවාගැනීමේ මෙහෙයුම් අසාර්ථකයි : දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කරන්න අවසර

තුර්කි - සිරියා භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඊයේ (13) සඳුදා වනවිට තුර්කියේ අවම වශයෙන්...

ඡන්දය තියෙනවද? : දේශපාලන පක්ෂ සමග අද දීර්ඝ සාකච්ඡාවක් තියෙනවා – මැකොස

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිත ය. ලබන 09දා පැවත්වීමට නියමිත පළාත්...

ඡන්දය කල්දැමීමේ උත්සාහයට එරෙහිව විපක්ෂය එකතු කරනවා – සමගි ජන බලවේගය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් ලබා නොදී වගකීම් පැහැර හැර ඇති සියලුදෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, මැතිවරණය කල් දැමීමේ කූඨ ක්‍රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු...