කාලීන

ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයකට : කාර්‍ය මණ්ඩල නිවාඩු අවලංගුයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර...

මලාවි තලා පෙලා දැමූ ‘ෆ්‍රෙඩී’ – ඉතා දුර්ලභ සහ ‘ඇදහිය නොහැකි භයානක තත්වයක්!’

මලාවි රාජ්‍යයට බලපෑ "ෆ්‍රෙඩී" සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 134 තුවාල ලබා තිබේ. මෙම සුළි කුණාටුව අප්‍රිකාවේ දකුණු කලාපයට බලපෑ ප්‍රබලතම...

ජාතික ජන බලවේග වේදිකාවේ අදහස් පළකළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බ්ලැක් ලිස්ට් කරයි : ඔහුට කිසිදු කඳවුරකට ඇතුළු වීම සහ පහසුකම් ලබාගැනීම තහනම් –...

දේශපාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීම නිසා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට ගුවන් හමුදා කඳවුරු තුළට ඇතුළු වීම සහ විශ්‍රාමික නිලධාරියෙකුට ගුවන් හමුදාවෙන් ලැබිය...

අප්‍රේල් 25 ? – ඡන්දෙට තවත් දවසක් : නීතියෙන් බාධාවක් නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

මුදල් අමාත්‍යංශය යොදාගනිමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාදීම දිගින්-දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ලබන අප්‍රේල් 25දා මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. මැතිවරණ...

කුරුණෑගල ජනතාව ඇමතිලාට හූ කියති – උත්සවයට ආරාධනා කරලත් නෑ

අද (මාර්තු 11) උදෑසන කුරුණෑගල-බමුණාකොටුව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට පැමිණි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ පශු සම්පත්...

මාධ්‍ය යන්නේ වෙන පාරක : පොලිස් ඇමති ටිරාන් කැඳෙව්වේ විමර්ශන නිලධාරීන් – කොමසාරිස් අනුමැතිය අවශ්‍ය නෑ !

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතර බෙදීමක් ඇති වී තිබෙන බව...