කාලීන

මත්කුඩු ග්‍රෑම් 15ක් සමග ඇල්ලූ බව කී සමන්ත කිසිදු ජාවාරමකට හවුල් නැති බව සීඅයිඩිය තහවුරු කරයි : නාකොටික් 07ක් ඝාතනයට සැකපිට අත්අඩංගුවට !

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම අපරාධයක් බව තහවුරු කොට...

මැතිවරණ කොමිසමේ නම නැති වීම ගැන නීතිපති පාර්ශ්වයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් : තීන්දුව ලබාදීම දින නියමයක් නොමැතිව කල් තබයි !

වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස මැතිවරණ කොමිසම නම් කර නොතිබීම නිසා සිදු කළ දීර්ඝ විරෝධතා දැක්වීමක් හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සම් 2ක තීන්දුව...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ‘පොලිස් ප්‍රශ්නයක්’ : වෛරී හැසිරීමක් ගැන චෝදනා : ඉහළට කියන්න – චෝදනා ලත් ASP

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සිට කටුනායක දක්වා ප්‍රදේශයේ රථවාහන පොලිසිය බාර ව රාජකාරියේ නියුතු සහකාර පොලිස් අධිකාරි කේ.ඩී.ආර්.ඩබ්ලිව්. කෝරලගේගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් එහි සේවයේ...

වෙනස් වුණා කී තලේබාන්වරුන් මිලියන 2.5කට අධික ඇෆ්ගන් ගැහැනු ළමයින්ට අධ්‍යාපනය අහිමි කරලා – එක්සත් ජනපද විශේෂ නියෝජිත !

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමයින් මිලියන 2.5කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය අහිමි වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජනපද විශේෂ නියෝජිතවරියක වන රීනා අමිරි පවසා තිබේ. එරට කාන්තාවන්...

පොලිසිය බොරු කියා අනුර ඇතුළු 26කට වාරණ නියෝගයක් අරන් : උද්ඝෝෂණයට නීතියෙන් කිසිම බාධාවක් නෑ – නීතිඥ සුනිල් වටගල

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) සංවිධානය කර ඇති උද්ඝෝෂණයට අදාළ ව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව...

විශ්‍රාමික මේජර් – නීතිඥ අජිත් ප්‍රසන්නගේ සිර දඬුවම තවත් මාස 6කින් වැඩි වෙයි : ව්‍යවස්ථාවේ 105 (3) තිබෙන්නේ කුමක්ද ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර්වරයෙකු සහ නීතිඥවරයෙකු වන  අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණය මගින් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම...