කාලීන

අන්තර්ජාල මර්දන පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම : කෙටුම්පත සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි !

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්...

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්

ගාසාහි අල් අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 500 ක් මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය පවසන්නේ...

පනතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී ගොනු කළ වැඩිම පෙත්සම් ප්‍රමාණය රනිල්ගේ අන්තර්ජාල මර්දන පනතට එරෙහිව : තරුණ ජනමාධ්‍යවේදීන් සහ පාර්ශ්ව රැසක එකතුවකිනුත් පෙත්සමක් !

මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් පස්...

‘සටන් විරාමයක් නෑ’ – ඊශ්‍රායලය කියයි !

රෆා දේශසීමා හරහා මානුෂීය ආධාර රැගෙන දකුණු ගාසා තීරයට ඇතුළුවීමට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප...

තවත් විශිෂ්ඨයෙකුගේ නික්මයාම

ලංකාවේ සිනමා ක්ෂේස්ත්‍රය ගත්තොත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන නම අමතක කරන්න බෑ. ඒ වගේම තමයි ඉරාන සිනමාව ගැන කතා කරන්න අමාරුයි ඩරියුෂ් මෙහ්ජුයි ගැන සඳහන්...

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත් ජනතාවට දිගටම තර්ජන : පොලිසිය පක්ෂපාතී බවට චෝදනා : ගෙවීම් අවසන් කරන්න එපා – අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝගයක් !

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විපතට පත් ජනතාවට විධිමත් ලෙස වන්දි නොගෙවීම සහ ඊට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන මැදිහත් නොවීම...