මතවාද

සංස්කෘතිකවාදීන්ට කතාවක්, ඒ නටපු ටීචර්ට, ටීචර්ලාට අපේ සුබ පැතුම්

සිංහල සිනමාවේ තුන්වන චිතප්‍රටය“කපටි ආරක්ෂකයා” (1948) චිත්‍රපටයේ ඒ අපූරු ගීතයනටන්න … නටන්න… නටන්න.. පසු ගිය ලෝක ගුරු දිනයට ලංකාවේ පාසල් වල නැටුමෙන්-වැයුමෙන් සහ ගායනයෙන් අලංකාර...

බුකර් සම්මානය ලංකාවට හිමි වීම ගැන සතුටින්!

අතුරු කතා ගොඩක් සමග මාගේ අදහස්!යමක් අහුලාගන්නවා නම් අහුලා ගන්න!ජාත්‍යන්තර සම්මාන ගැන ඔබේ අභ්‍යන්තරයේ පසුගාමී අදහස් තිබෙනවා ද? බුකර් ත්‍යාගය එසේ මෙසේ එකක් නෙමෙයි. ත්‍යාග...

දූපත්වාසීනී! අපි අපේ පැත්තටත් හැරිලා බලමු, කදිරගාමර්, ඔබාමා, සුනාක්!

රට සිංගප්පූරුවක් කරන්න, යුරෝපයක් කරන්න දියුණු රටක් කරන්න අපි කතා කරනවා. ඒත් ඒ රටවල් ඇත්තටම දියුණු වුණ හැටි අපි දන්වාද? බ්‍රිතාන්‍යයේ සුදු නොවන ආසියාතික...

රිෂී සුනක් ගැන අපේ ගමේ බලාපොරොත්තුව !

ඉන්දියානු පසුබිමක් ඇති රිෂී සුනක් එංගලන්තයේ අගමැති වීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට පුදුමයට වගේම ඒක ත්‍රිල් එකක් දෙන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව...

“චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකකි”

චෝදනා පිළිබඳව ශෙහාන් කරුණාතිලක, රශ්මික මණ්ඩාවල වෙත වට්ස්ඇප් මගින් එවූ ඔහුගේ නිල පණිවිඩයේ සිංහල පරිවර්තනය. කොළඹ ජීවත්වන මාධ්‍යෙව්දියෙකු විසින් මගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි...