කලා

2023 ඇකඩමි සම්මාන වෙනුවෙන් ප්‍රථමවරට කාම්බෝජියානු හා පාකිස්ථානු චිත්‍රපටයක් තරග වදියි

2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලේ ( Oscar Award / Academy Awards ) හොදම විදේශීය වෘතාන්ත චිත්‍රපටය හිමි සම්මානය සදහා ( Oscar...

ධර්මසිරි බණ්ඩාරනායක වයස අවුරුදු 31 දී තැනූ ‘තුන්වෙනි යාමය’

'තුන්වෙනි යාමය' ප්‍රථමවරට තිරගත වී තිබින්නේ 1983 වර්ෂයේදීය. එය ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා අධ්‍යක්ෂණයකි. (එවකට අධ්‍යක්ෂකවරයාගේ වයස අවුරුදු 34කි.) චිත්‍රපටයේ තිර පිටපතද ඔහුගේය. මනෝ විශ්ලේෂණාත්මක සිනමාපටයක්...

“මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා”

ලක්ශාන්ත මේ පොතෙන් සමකාලීන සිංහල කවිය පුදුමාකාර තැනකට ඔසවනවා. තමනුත් පූර්ණ ප්‍රවීණත්වයක් කරා එසවී ගන්නවා. භාෂාව යානයක් කරගෙන මනුෂ්‍ය පැවැත්මේ පෙර නොගිය තැන් කරා අප...

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුම ‘ගෙත්තම්පාණ’

"ගෙත්තම්පාණ" ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස "ගෙත්තමපාණ" ගෙත්තම්...

අප කමා කළ දේ වෙනුවෙන අපේ දරුවන් අප හට සමා නොදෙනු ඇත

වරදකිය මුසා බස් පැවසීම යොවුනන්ටවරදකිය එලෙසින්මබොරුව නිබොරු බැව් පැවසීමදෙවියන් ස්වර්ගයේ වැඩ වසන්නේ යයිදලොව කිසිදු ගැහැටකින් තොර යයිද පැවසීමවරදකිය එලෙසින්ම දනිති උහු නුඹ කියන දේ අරුතපවසනුය...

සැල්ටිකෝවු ෂෙඩ්රින් ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි...