කලා

ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූ ක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින්...

“ලාංකේය සමාජ දේහය සංගීතය නම් සැතින් සියුම් ව පිරික්සන නවකතාකරුවා”

එරික් ඉලයප්ආරච්චි නම් නවකතාකරුවා ලාංකේය සමාජ දේහය සංගීතය නම් සැතින් සියුම් ව පිරික්සන්නේ ය."නකුල මුනි" එරික් ඉලයප්ආරච්චිගේ දසවන නවකතාව වන නකුල මුනි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ...

ගොළු හදවත සහ පුවක් ගස්

සුගත් හා දම්මි ගිය ඉස්කෝලෙ ළඟට යමිමා දකින පුවක් ගස් අත වනනවා දකිමිවිමතියෙන් මම හනික පුවක් ගස් ළඟට යමිපුවක් වෙනුවට වෙරළු පිරී ඇති බව...

මහින්ද සෙනරත් ගමගේ හෙට ලියෝ තෝල්ස්තෝයි සම්මානයෙන් පිදුම් ලබයි

මහින්ද සෙනරත් ගමගේ, සිය ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් මේ රටේ යහපත වෙනුවෙන් දිවි නොතකා සටන් කල , ඒ ඉතිහාසයෙන් මකා හල ගමන් සගයෙක්. ඔහු...

පාඨකයා පුහුණු කියවන්නෙකු ලෙස පෝෂණය කරන, “හතරමං හංදිය”ක්

සඳුන් ප්‍රියංකර විතානගේගේ 'හතරමං හංදියක වචන'තර' කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා...

මලික් ගේ කවි පුරාවට කිසියම් අතීත පහසක, සුවඳක දැවටෙන්නට යත්න දැරීමක් දැකිය හැකියි

'සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්' - මලික් තුසිත ගුණරත්න කවියක් යනු නෙක දිශාවන්ට විවර වූ කවුළු රැසක් වැන්නකි. එකී කවුළු විවර කරගැනීම පිණස පාඨකයාගේ සමත්කම...