කලා

පේලේ මෙලොවින් සමුගැනීම සහ “දෙපා ලදිමි” නවකථාව

පාපන්දු ක්‍රීඩාව උඩු යටිකුරු කළා වූ ද මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වූ ද බ්‍රසීල ජාතික පේලේ පසුගිය දින මොලොවින් සමු...

ලංකාව එකවර ‘ ක්ලික් ‘ කරන සෙවන් මූන්ස්

වික්ටෝරියානු නවකතාව පිළිබඳ කතාකරන ඇතැම් විචාරකයකු ; විවිධාකාර චරිත සහ සිද්ධි වලින් ගහන වීම, චරිත සහ සිද්ධි අතිරික්තය ඒවාහි දුර්වලතාවකැයි පෙන්වා දෙති. එසේ නම්...

රිදී රැයක්

ලැබුණෝතින් පොඩි ඉඩක්තාරකා අතරෙහි අපටත්සඳ වටා අසුන් ගන්නටසිනමා අහස් විමනෙ හිසංගීත වෘන්දයකි එක් පසෙකරැඟුම් වේදිකාවකි අනෙක් පස මේ දැන් තව්තිසාවෙහි දොර ඇරන්එතැනට පැමිණියාක් මෙනි ඔවුන්වෙහෙසකර...

න්‍යායික සංකථනය, අදහස්මය පරීක්ෂාව සහ සමකාලීන සාහිත්‍ය විචාරය ගැන අදහසක්

(නොකියවීම, සාහිත්‍ය කියවීම ලෙස ජනප්‍රියවීමේ ට්‍රැජි කොමඩිය )කවිය, කෙටිකතාව, නවකතාව සහ යොවුන් නවකතාව ආදී සමකාලීන සිංහල සාහිත්‍ය නිර්මාණ පිළිබඳ නිතර දකින්නට - කියවන්නට ලැබෙන...

‘වංසක්කාරයෝ’ East Lynn, Ellen Wood

දහනව වන සියවසට අයත් කාල වකවානුවක එනම් ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ප්‍රධාන අංගය නවකතාව බවට පත්වූ වික්ටෝරියානු යුගයේදී (1837-1901) බ්‍රිතාන්‍ය ගම්බද වංශවත් හා ඉහළ සමාජය...

නන්දා සහ ජිනදාස

අතුරු අන්තරා මැද විඳින තනිකම් දෝසමිතුරු හඳ එළිය දෙන නීල ඉඳුවර දෑසපතුරු ගිය ජීවිතය ගෙවන තනිකඩ වාසනපුරු හීනය දකින අහිංසක ජිනදාස කොග්ගලින් ඉගිල්ලී සිංහලේ ආ...