කලා

බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය Love and Lockdown

"ලොක්" යනු අගුලක් හෝ වෙනත් තද කිරීමේ යාන්ත්‍රණයක් හෝ එවැනි තදකිරීමකින් වටවෙච්ච අවකාශයක් සඳහා වූ පැරණි ජර්මානු වචනයක් . නූතන ඉංග්‍රීසිය තුළ අගුල ඇළක...

සංසාරය වෙන අන් යමක් ද

චෛතසික විදුලියහිතට හෙන ගසයිසමාධිගත මොහොතඅචාචික අර්ථයෙන් එලිය ලබයි සිතිවිලි චක්‍රයමැරි මැරී උපදියිපවත්නා නිමේෂයජීවිතය යැයි කියයි අන්ධකාරය අතරගිනි පෙනෙල්ල කරකවයිනො කැඩුණු එලියේකැඩුණු ජීවිතය නො පෙනෙයි ඉහළට නැගෙන පඩිතැනක...

‘බෝ දෑ නික්මෙති’ දෙසැම්බර් 15 ජාතික පුස්තකාලයේදී

" අල්පෙනෙත්තක් වැටුණත්ඇහෙනවා අන්තර්ජාලයට!"" චීන්නුත් ගමේ යන අවුරුද්ද!!!" ඉතින් සරත්චන්ද්‍ර වල්පොලගේ පළමු කවි පොත 'බෝ දෑ නික්මෙති' "දොරට වඩිනවා" 2022 දෙසැම්බර් 15 හවස 2.30 ට...

නික්මගොස් විසිහයක්- ගතවුණේ සසරක්..

වරක් එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ක්ලැරන්ස් විජයවර්ධන අනුස්මරණ වැඩසටහනකට පැමිණි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නායකයෙක් ක්ලැරන්ස් ගේ සංගීත ආරය පිළිබඳ මෙසේ පැවසුවේය . "ක්ලැරන්ස් ගේ...

පොත් ගුල් සහ පොත් සාප්පු කියන්නෙ ජීවිතය සදහටම වෙනස් කරන තැන් – කේරී මාර්

පැරිසියේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පොත් සාප්පුවේ නිර්මාතෘවරිය සිල්වියා බීච් සහ ඇයගේ පොත් සාප්පුව, ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර,1919 වසරේ ඇමරිකානු ජාතික තරුණ සිල්වියා බීච්...

“බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත!”

කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක්...