කලා

“ඔහොම ඉන්නකොට මට නියම හාස්‍යජනක ලියුමක් ආවා, ලංකාවෙන්” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 8)

භාෂාව තමයි ඔවුන්ව ග්‍රහණයට ගත්තේ මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ...

ලොලීටා, නේරුතුමා සහ එය පළ වූ සැටි

ලොලීටා අතිශයින් ම ප්‍රකට කෘතියකි. වර්තමානයේ ට්‍රාන්ස්ග්‍රෙසිව් සාහිත්‍යයේ වැදගත් ම පොත්වලින් එකක් ලෙස සැළකෙන ලොලීටා, එකල සමාජය පිළිබඳ ව කල්පනා කර බලන කල ප්‍රකාශයට...

“එක මෝඩ පාලකයෙක් එනවා, ඔහු මේ ක්‍රමයේ තිබුණු වැදගත්කම දකින්නේ නෑ” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 7)

කතන්දර සහ සිංදු මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ...

රොබරෝසියා ගස ඇදවැටීමේ විත්තිවාචකය

කොතෙක් නම් පියසටහන්මෙතැනින් තබා යන්නැති දඅමතකව නොව උවමනාවෙන්ආ පසු නැවත අහුලගෙනලිහ ලිහා ප්‍රේමනීය වෙන්නටමහා වැසි ඇදහැලෙන කාලෙටගලායන දිය මකන්නට ඇතිමහපොළව තබාගත් මතක දල සටහනආයේ...

අප සිටිනුයේ වෙනස් කල යුතු ජරාජීර්ණ බිම් කඩක බව සිහිපත් කරන ‘දකුණේ සිට’

'දකුණේ සිට' - සුභාෂ් දික්වැල්ල හුදෙකලා වන ඇතැම් අවස්ථාවන්හී පළමුවෙන්ම දැනෙනා හැඟීම වනුයේ අප හදවත් තුළ පත්ලේම සැඟව කල් බලනා දරුණු වේදනාවක පීඩනයයි. අපි අපේ...

මකරා කියන්නෙ වෙනත් සතුන්ට නැති හැකියාවන් තියෙන කල්පිත සතෙක් – ‘මකර දේශයේ සිට’ කෘතියේ කර්තෘ උපුල් වික්‍රමසිංහ

ප්‍රධාන වශයෙන් ආර්ථිකය සහ දේශපාලනය යන විෂයයන් සම්බන්ධයෙන් විචාරාත්මක ලිපි සපයන මාධ්‍යවේදියෙකු වන උපුල් වික්‍රමසිංහ ලියූ ‘මකර දේශයේ සිට’ කෘතිය අගෝස්තු 08 අඟහරුවාදා පස්වරු...