කලා

දඩඉම සැබෑ දඩඉමක් වීද ? (02)

(පසුගිය කොටස හා බැඳේ) දඩඉම චිත්‍රපට පිළිබඳව න්‍යාත්මක කියවීම ( Cinematic Riding ) කෙබඳුද ? "දඩඉම" චිත්‍රපටයේ කතාපුවතේ ප්‍රබල සංඛේතය වනුයේ රුසියානු ජාතික ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු වූ...

‘මනුෂ්‍යයන් පෘථිවියේ සමබරතාවයට බාධා කරන්නේ නම් ඔවුන්ටද අත්වන්නේ පිදුරු බල්ලන්ගේ ඉරණම’ – ජෝන් ග්‍රේ

“පිදුරු බල්ලෝ”- ජෝන් ග්‍රේපරිවර්තනය‍: ලියනගේ අමරකීර්ති අප ජීවත්වන ලෝකය කෙසේ වෙනස් විය යුතුද යන්න පිලිබදව වාමාංශික, ජාතිකවාදී, නව ලිබරල්වාදී යනාදී වශයෙන් වන විවීධ දේශපාලන ධාරාවන්ට...

සිතියමෙන් බෝ දුර. හැඳිනුමෙන් බෝ ළඟ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’

නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න...

‘දඩඉම’ සැබෑ දඩඉමක් වීද ?

වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය විසින් නිෂ්පාදනය කොට විශේෂඥ වෛද්‍ය නිඔමාල් පෙරේරා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද "දඩඉම" ( End of the Hunt ) 2023...

ලේඛක ඔර්හන් පමුක්, ජායාරූප ශිල්පී ඔර්හන් පමුක් විදියට කියවගන්න

තුර්කි ජාතික ලේඛක ඔර්හන් පමුක්ගෙ ජීවිතකතාව Istanbul | Memories and The City පොතේ Deluxe Edition එකේ හැඳින්වීම විදියට ඇතුළත් වුණු ලිපිය - 'Taking photographs...

පුළුල් හා ගැඹුරු කතිකාමය වපසරියක විහිදෙමින් ලියවුණ ‘මුන්නක්කරේ සංසාරේ’

“ ‘සංසාරෙ පතාගෙන ආව විදිහට තමයි හැමදේම ලැබෙන්නෙ.’‘සංසාරෙ? අපිට කොහෙන් ද මිනිහො සංසාරයක්. විනිශ්චෙ දවස එනකල් සෙත්තපෝච්චි වෙච්ච විදිහට ම ඉන්න ඕනි.’ ”අහස්ගෙන් රහස්...