කලා

‘ඒ සිහින් ගී නද’ වියපත් තරුණයෙක් ආපසු හැරී ශේෂ පත්‍රය විමසයි

'ඒ සිහින් ගී නද'- ජයතිලක කම්මැල්ලවීර සිය දිවිසැරියෙහි දශක හතාටක් සම්පූර්ණ කල වියපත් තරුණයෙක් ආපසු හැරී ශේෂ පත්‍රය විමසයි. ලාබ පාඩු දෙකින්ම නොඅඩු එහි විවිධ...

විශ්වවිද්‍යාලය සංකේතාර්ථයෙන් පමණක් වටහා ගැනීම යන සංකේතාර්ථීය මිත්‍යාව “සහෝ” චිත්‍රපටය පුපුරවා හරිනවා

අහම්බෙන් වගේ ඊයේ (අප්‍රේල් 20) ආරියරත්න ඇතුගල අධ්‍යක්ෂණය කළ "සහෝ" චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලබන්නේ මිත්‍ර තිළිණ ගාල්ලගේ ගේ ආරාධනයෙන්. තරංගනී සිනමා ශාලාවේ දී. ඇතුගල...

‘ඉන්දිගෝ මං දිගේ’ – ලක්මිණි අමරසිංහ

කවියකු, කිවිඳියකගේ ආගමනය සිරියකි. එසේම එවන් කවියකුගේ හෝ කිවිඳියකගේ කාව්‍ය නිර්මාණ රස විඳින්නට, විමසන්නට, සංවාදයන්හී නියැලෙන්නට සමත් රසික සමූහයටක් සිටීම යනු අසිරියකි. එහෙත් අප...

කසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවී, ඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී

මුල් මතකයෙන් ගියමුත් කාලයක් ගෙවීසිද්ධිය පෙනෙනවා මට අද වගෙම මැවීකසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවීඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී නමසිය අනුපහ මැද අපෙ කොලුමකමේඕ.එල්....

එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි

නිර් භීත වැඩක්….එක අතකට අහිංසක හා අවංක වෑයමක්. තමාම ප්‍රබන්ධ විෂය බවට පත්කරගනිමින් ලියා ඇති විෂ්ණු වාසුගේ රස්තියාදු මතක සංචිතය 'සිම්පල් සයිමන්' නම් වේ. තමාගේම...

“අමාරු කාලවල අද්විතීය දේවල් බිහිවනවා!” – ප්‍රභාත් විතානගේ

'සෝබනකාරයා' නම්, ප්‍රභාත් විතානගේ ගේ කුළුඳුල් නවකතාව මුද්‍රණද්වාරයෙන් එළි දකින්නේ මීට මාස කීපයකට පෙර ය. මේ දිනවල එය පිළිබඳ සහෘද සංවාදයක් සූදානම් වෙමින් පවතියි....