කලා

පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය...

“ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි”

'සඳ බිඳුන ‍ගොවිඳු හෙල'- චමිලා මැණික්ගමගේ පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ...

ඇය හා වෙනත් ගැහැණු

ආව විතරයි එතකොටනමේ පංතියටඅටේ පංතියෙ ලකුණු අරගෙනදුටුවෙමි මොනාලිසා මොහොතකටවිදුලි රේඛාවක ඇඳුණු ගිනි දල්ලක බස් එක කැඩුනු දවසකලෑන්ඩ් මාස්ටරයක ඉදිරි ඇන්දකඑල්ලී ගෙදර ආ හවසකඉරණමත් අහම්බකාරක ඇය පසු...