Featured

ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය, ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය

ලියලා "වැස්ස ඇය සහ මම" නමින් කවතිබුණා එකව අග එය හඳයගේ බවප්‍රතිචාරයට ටික දවසක් පමා වුවතොස පළ කරමි ඒකට කල් නොගෙන තව ලද ඉසිඹුවෙන් පසුවෙන...

තුෂේන්ගෙන් රිදී පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය. තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙක්...

නිශාන්ගෙන් ද්විත්ව ශතකයක්

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට අද (27) සමත්විය. නිෂාන් තම මංගල ශතයක ද්විත්ව ශතකයක් බවට පත් කර ගැනීමට...

ද්‍රව්‍ය බල කවිය සහ සමනල කවුළු තටු චිත්‍රය

ඔබ-මම පරිපථ නගරයකකුහුඹු වේගයෙන් යනවිදුලියකි නගර පරිපථයකවිදුලි වේගයෙන් යනකුහුඹුවෙකි. මේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ නම් කවි පොතෙහි එන මා කැමති කෙටි කවියක්. එක විදිහකට කවිය...

ස්නේහයේ කඳු හිස කරා යන මගේ විසිතුරු

අලුත් කවියෙකුගේ කිවිඳියකගේ ආගමනය සිරියක් බව චූලානන්ද සමරනායක මෑතකදි ප්‍රකාශ කර තිබුණි. එම කතාවට චූල එකතු කිරීමක් කරන්නට මට අවසර දෙන්නේනම් මම මෙසේ කියමි....

එක්ස්ප්‍රස් පර්ල් : විජයදාස පාර්ලිමේන්තුවෙදි කිව්වෙ බොරු – විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් : නැවට යන්න දුන්නු නිසා අපි දුක් විඳිනවා – ඇමති  

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයනාත් කොළඹගේ thetime.lk වෙත පැවසීය. එම අසත්‍ය...