Featured

ආරක්ෂක අමාත්‍යංශයේ රහස්‍ය වාර්තා යොදාගෙන වෙබ්අඩවි ලියාපදිංචි නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් : මානව හිමිකම් කොමිසමෙන් තීරණාත්මක තීන්දුවක් !

ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව...

අදානිගේ වත්කම් ගැන රාහුල් ප්‍රශ්න කරයි

ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වන සබඳතාවය කුමක්දැයි රටට හෙළිකළ යුතුයැයි ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය...

සුජිත් රත්නායක ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්

සුජිත් රත්නායක කියන්නේ මට තේරෙන විදියට ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්.භාෂාව මත යැපෙන හා භාෂාව මත යැපීමේ හැකියාව ඇති සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ කලාවන්ට...

කොළඹින් ගිහින් පාකිස්තානය ඇල්ලූ මුෂාරෆ්

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඩුබායිහි ඇමෙරිකානු රෝහලකදී මිය ගියා. 2016 දී වෛද්‍ය ප්‍රතිකාර,සඳහා රටින් පිටවීමට උසාවිය ඔහුට අවසර දුන්නා. අවයවවලට හානි වන දුර්ලභ...

අප ඇත්තටම සූදානම් ද?

සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි...

සත්‍යය සඟවන්නේ කවුද? : සැකකරුවන් ඝාතනය ගැන පොලිසියේ කරුණු සැකසහිතයි – මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීමට අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සැකසහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් අවධාරණය කර තිබේ. මේ නිසා පොලිසිය...