Editor

Exclusive Content

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි....

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක්...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ...
spot_img

මහේස්ත්‍රාත්ට නීතිපති බලපෑම් කිරීම : නීතිඥ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි : හේතුව තීරණාත්මක නියෝග දෙක ද ?

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින්...

නිදහසේ වැළලෙමු ! එක තැන පල්වුණු එකට නිදහස කියල කියන්නෙ කවුද?

නිදහස් දිනේ ගැන මගේ සත දෙක මෙහෙමයි.නිදහස කියන්නේ සංකේතාත්මක දෙයක්. ඒ නිසා ඒක සමරන්න ඕනි කියන එකට වලංගු බවක් තියනවා. හැබැයි ඇත්තටම ලාංකික නිදහසෙන්...

“සාහිත්‍ය නිර්මාණ තුළින් පුළුවන් සමාජයේ ඔළු නිර්මාණය කරන්න”

කොළඹින් දුර බැහැරක ජිවත්වෙමින් නිර්මාණ කටයුතු කරන ලේඛිකාවකට ,ඇය ජිවත්වෙන්නෙ වෙල්ලස්සේ බිබිල නගරය ආශ්‍රිතව, ලාංකීය ඉතිහාසයේ වඩා වැදගත් සිදුවිම් රැසකට පාදක වුන ප්‍රදේශයක. ඇය...

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන : අලුත් පනතෙන් ඡන්දයට බාධාවක් නෑ : කොමිසම

මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි...

‘කාලෙකට පස්සෙ මම හොඳට නිදාගත්තා – කනගාටුවක් දැනුණත් දැන් යම් සැනසීමක් තියෙනවා !’

ඊයේ නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය ජසින්ඩා ආර්ඩර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා, ඇයට තවත් වාරයක් ඒ ධූරයේ කටයුතු කරන්න බැහැ කියලා. මෑත කාලයේ ලෝකයේ බිහි...

කැමිලස් ගේ ගජමෑන් සහ පියල් උදය සමරවීර ගේ මල්මාමා

හැත්තෑව දශකයේ ලේක්හවුස් "සතුට" චිත්‍රකතා පුවත්පත හරහා මෙරට ඇරඹි චිත්‍රකතා රැල්ල එහි කූඨප්‍රාප්තිය සනිටුහන් කලේ මල්ටිපැක්ස් ආයතනය හරහා චින්තන ජයසේන ආරම්භ කල " සිත්තර"...