Editor

Exclusive Content

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන්...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...
spot_img

අදින් අවසන් වන වියලි… – වියලි අවසානය මෙසේ වී නම්

අවුරුදු ගානක් අපිත් එක්කම ජීවත් උනු පවුලේ ලගම පිරිසක් අපිව දාලා යනවා වගේ හැඟීමක් අද දැනෙන්න ගන්නවා ඒ අපිත් එක්කම ජීවත් උනු කලුවා මාලා...

‘මනුෂ්‍යත්වය ඉහළ දැමීම’ – දේ.වි.ගාල්ලගේ

දේ.වි.ගාල්ලගේ විසින් පරිවර්තිත ලිපි එකතුවක් 'මනුෂ්‍යත්වය ඉහළ දැමීම' මැයෙන් යුතුව සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත්ව තිබේ. එහි සඳහන් ලිපි සියල්ලම පාහේ (නැතහොත් වැඩි ගණනක්)...

ඩී. එම්. එස්. ආරියරත්න ලාංකික පරිවර්තන සාහිත්‍යයේ නිහතමානී මහා ප්‍රාමානිකයා

පරිවර්තන ප්‍රබන්ධ සාහිත්‍යය උදෙසා පිදෙන හොදම පරිවර්තනය සදහා වූ සම්මානය මෙවර රාජ්‍ය සාහිත්‍යය උළෙලේ දී හිමිකරගත්,ලාංකීය පරිවර්තන සාහිත්‍යය වෙතට විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති රැසක්...

මෛත්‍රී ඝාතන උත්සාහයේ සැකකරුවන් වසර 15ක් රක්ෂිත බන්ධනාගාරයේ – ඊයේත් ඇප ප්‍රතික්ෂේපයි !

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට ඇමැතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක...

වසර 19ක් තිස්සේ ක්‍රියාත්මක නොකළ නීතියක් නිසා ව්‍යසන කබලෙන් ළිපට වැටුණු ජනතාව !

රට ම ඇත්තේ තවදුරටත් ව්‍යසන තත්ත්වයක ය. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇති වීම ඕනෑම තැනකදී සිදුවිය හැකිය. එහෙත් අක්‍රමවත් පරිසර කළමනාකරණය, සංවර්ධන ව්‍යාපෘති ඇතුළු...

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගේන්නට තවත් ඇතුන් කීදෙනෙක් මිය යා යුතුද?

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා ද මරණයට පත්වීමෙන් පසුව හෝ අලි-මිනිස් ගැටුමට විසඳූම් සහිතව සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති...