Editor

Exclusive Content

අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම හැමෝටම තියෙන අයිතියක් ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන...

හියුමන් රයිට්ස් වොච් පිටු 546ක වාර්තාවෙන් අනුරගේ පොරොන්දුවක් ගැනත් මතක් කරයි !

ශ්‍රී ලංකාව අර්බුදවලට ඇද දැමූ දිගුකාලීන මානව හිමිකම් ගැටලු...

තරුණ ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ Online Portfolio පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්

මට තවමත් මුන නොගැසුනු තරුණ ඡායාරූප මාධ්‍යවේදියෙක් වන තිළිණ...

වැලිකඩ ඝාතකයන් නිදහස් වුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ උදාසීන මැදිහත්වීමෙන් ද?

වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් මරණ දඬුවම...

වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනයේ ‘කුප්‍රකට’ එමිල් රංජන්ට අධිකරණ ඇමැතිගෙන් ගෞරව සම්මාන ලැබුණේ කෙසේද?

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ගෞරව සම්මාන සාදයකදී ආන්දෝලනාත්මක එමිල් රංජන්...

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙනතක යැවීමේ තවත් අසාර්ථක පිටපතක් ගැන අලුත් විමර්ශනයක් – පිටපතේ මුල මැද අග මෙන්න !

බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ සිදුවූ බෝම්බ නාටකය සම්බන්ධයෙන් නව...
spot_img

ලංකා බැංකුවේ LC ප්‍රශ්නයක් – ගල්අඟුරු ගෙන්වීමේ ඉන්දුනීසියා උත්සාහයත් අසාර්ථකයි : අප්‍රේල් මාසය තෙක් ප්‍රශ්නයක් නෑ – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

ඉන්දුනීසියාවේ සමාගමකින් හදිසි මිලදීගැනීමක් ලෙස ගල්අඟුරු මිලදීගැනීමේ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ ලංකා...

මම සාම්ප්‍රදායික කතාවක් කරන්නෙ නෑ : අපිට අහිමි වූ නිදහස දිනාගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඊයේ (04) ජාතිය අමතමිනි. රට...

නිදහස් දින කොළඹ – යාපනය – මඩකලපුව : හර්තාල් සමග ජනතාව පාරට බසී !

නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ (04) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උත්සවය පැවැත්වෙන අතරතුර, කොළඹ, යාපනය සහ මඩකලපුව ප්‍රදේශවල දැවැන්ත විරෝධතා කිහිපයක්...

පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි...

ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා...

නොරටුන්ට ණය වෙලා, කොතෙක් කල් උන්නා ද

ගාලු මුවදොර අහසෙගුවන් කරණම් ඇතේවෙඩිමුර ම මහ ගොඩක්ගිගුම් දෙයි හිතුමතේඋත්සවාකාරයෙන් සමරන්නෙමගෙ හිතේසිංහයා පන අදිනඑක වෙන්න ඇති පුතේ නොරටුන්ට ණය වෙලාකොතෙක් කල් උන්නා දමුතු ඇටේ අමුතු...
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]