ගවේෂණ

ස්වාමි – රනිල් – බැසිල් – රෝ : අලුත් පිම්මක් අත ළඟ !

ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ : RAW - Research and Analysis Wing හි ප්‍රධානී සමන්ත් කුමාර් ගෝල් (Samant Kumar Goel) සහ ජනාධිපති රනිල්...

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කරුණා අම්මාන් : අපරාධ රාජ්‍යයේ තවත් කතාවක් !

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූයේ 2005 වසරේදී ය. ඊට අවුරුදු දෙකකට පසු 2007 නොවැම්බර් 02දා හෝ ඊට ආසන්න දිනයකදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවරදී...

දුමින්දගෙන් බේරෙන්න දෙවැනි විශේෂඥ වෛද්‍යවරයාත් ඉල්ලයි : අවසාන තීරණය අපිට ගන්න බෑ – බන්ධනාගාර කොමසාරිස්

ජනාධිපති සමාව අත්හිටුවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබියදී, මාස 06ක් තිස්සේ දිගටම රෝහල්ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රතිකාර...

රුධිර පරීක්ෂණ ලිපිය ගැන විමර්ශනයක් : කාටවත් මැරෙන්න දෙන්නෙ නෑ – සෞඛ්‍ය ඇමති

ලංකාවේ ප්‍රමුඛතම කාන්තා රෝහල ලෙස සැලකෙන කාසල් වීදියේ කාන්තා රෝහලේ රුධිර පරීක්ෂණ නතර කිරීම සහ ඊට අදාළ ව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන...

‘ඕක අතහැරලා දාන්න’ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපදෙස් දෙයි : පොලිසියේ කාන්තා පහසුකම් කමිටුව ලත් තැන ලොප් !

විරෝධතාවක් අතරතුරදී පානදුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති චමින්ද පින්තෝ විසින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කිරීමට අදාළ සිදුවීම පිළිබඳ එම නිලධාරිනියන් සහ ඉහළ...

අයවැය දිනන්න මහවැලි ඉඩම් බෙදිල්ල නවතයි : රනිල්ගෙන් අලුත් සැලැස්මක් !

මහවැලි අධිකාරිය යටතේ ඇති ඉඩම් බෙදීම වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් වෙත ලිඛිත ව දැනුම් දී...