ගවේෂණ

පොලිස් අත්අඩංගුවේදී තවත් පුද්ගල ඝාතනයක් : අධිකරණයත් නොමග යවනවාදැයි සැකයි – මහේස්ත්‍රාත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ...

ඩොලර් ගේන්න තවත් පුණ්‍යායතනයක් : නීතිඥ හිජාස් හිරකරන්න ත්‍රස්ත සංවිධානයක් කළ කටාර් චැරිටි !

නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරකර තැබීම සඳහා භාවිත කළ කටාර් චැරිටි (Qatar Charity) නම් පුණ්‍යායතනය යළිත් ඊයේ (11) සිට එහි ශ්‍රී ලංකා ශාඛාවේ කටයුතු ආරම්භ...

සත්‍යය වැළලූ සම්පූර්ණ මිලිටරි නාටකය : ලසන්ත වික්‍රමතුංග !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් එකදු නිශ්චිත සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයෙන් පසු එහි සාක්ෂි විනාශ...

එස්එස්පීගේ කංසා තොගයෙන් කිලෝ ගණනක් අතුරුදන් : පත්කිරීමත් නීතිවිරෝධියි !

කංසා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් එම තනතුරට පත්කර ඇත්තේ ඔහු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මොණරාගල පොලිස්...

සමාජ මාධ්‍ය නියාමනයට නීති : රනිල්ගේ ෆේස්බුක් ඉතිහාසය මෙන්න !

සමාජ මාධ්‍ය නියාමනය සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවේ නම්, අලුතින් නීති පනවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පවසා තිබේ. පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය...

සුරේෂ් සලෙයිට – රොහාන් ගුණරත්නට දැඩි විරෝධයක් : පාස්කු ප්‍රහාර නඩුවේ විභාගය අරඹන්න බෑ – අධිකරණය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය තවමත් ආරම්භ කළ නොහැකි බව ඊයේ (04) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විනිශ්චයකාරවරු...