ගවේෂණ

හතර අතේ විකිණෙන ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය : රෝයල් පාක් ලේඛන ඉදිරිපත් කරන්නැයි නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට...

තවත් 1 වසරක් අද අරඹයි : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝනය කරයි !

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරගත් ළමුන්ට පන්ති ආරම්භ කිරීම අද (28) සිට සිදු වේ. පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් සංවාදයක් පවතින අතර,...

පොලිස්පති අධිකරණයට අපහාස කරයි ? : නඩුව – තීන්දුව සහ සැකකරුවන් ඝාතනයේ සත්‍ය කතාව !

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා අදාළ පොලිස් ස්ථානයෙන් පිටතට  රැගෙන යන අවස්ථාවකදී මරණයට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...

පානම ඉඩම් ජනතාවට : නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි : අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වෙයිද ?

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ ඇතුළු රජයේ පාර්ශ්ව මගින් පවරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව එම ජනතාව ජයග්‍රහණය කර ඇත. මීට පෙර...

සහරාන්ගේ බිරිඳ හාදියාට ඇප ලැබුණත්, නීතිවිරෝධී ලෙස පැය 48ක් හිර කරයි : අධිකරණය සලකා බැලූ සුවිශේෂී කරුණු මොනවාද ?

අධිකරණයෙන් ඇප ලබාදී, ඇප කොන්දේසි සපිරීමෙන් පසු පැය 48කට ආසන්න කාලයක් සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා නිදහස් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ...

වනාන්තර විනාශ කිරීමේ ගෝඨාභය ප්‍රමුඛ කැබිනට් මණ්ඩල තීරණය අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයේදී තවත් ජයග්‍රහණයක් !

අවශේෂ වනාන්තර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගින්  ගන්නා ලද තීරණයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. මෙම වනාන්තරවලට ආරක්ෂාවක් ලබාදී තිබූ 05/2001 සහ...