ගවේෂණ

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව – 01

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය....

මාතලන් සහ ටොක්කා ‘ඝාතනය කර’ වසර 12ක් : මහෙස්ත්‍රාත් නියෝග ඉටුනොකරයි – දුරකතන ඇමතුම් පිළිබඳ අසත්‍ය වාර්තා – රස පරීක්ෂකගේ සැක සහිත හැසිරීම් :...

මාතලන් සහ ටොක්කා ගම්පහ, ඉඹුල්ගොඩදී ‘ඝාතනය කර’ හෙටට (27) වසර 12කි. මාතලන් සහ ටොක්කා යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් වූ ජනක බණ්ඩාර...

පොලිස් වධහිංසාව සහ වගවීමේ තරම : ජෙරාඩ් මර්වින්ගේ සිට අධිකරණයේ වගකීම දක්වා අපරාධ රාජ්‍යයක පුරවැසි ඛේදවාචකය !

නම් පටලැවිල්ලක් නිසා ජීවිතයක් බිලිගත් වත්තල පොලිසියේ වධහිංසාව පිළිබඳ උදාහරණය පසුගිය අගෝස්තු 30දා අවසන් වූයේ අභියාචනාධිකරණයෙන් විත්තිකරුවන් සියල්ල නිදොස් කොට නිදහස් කරමින් ය. මේ...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය...

දේශපාලන නාටක වෙනුවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය විමර්ශනයක් කළ හැක්කේ කෙසේද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූයේ 2019 අප්‍රේල් 21දා ය. ඒ, මීට වසර පහකට පෙර ය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, වරින්-වර...

1991 තරුණ අසහන කොමිසමේ වාර්තාවෙන් පසු ලංකාවට මොකද වුණේ – බංගලිදේශයට මොකද වෙන්නෙ ?

තරුණයන් ලක්ෂයකට ආසන්න පිරිසක් ඝාතනය කිරීමෙන් අවසන් වූ 88-89 තරුණ කැරැල්ලෙන් පසු මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත්කෙරිණි. එය තරුණ අසහන කොමිසම නම් විය....