කාලීන

තවත් සේවාදිගුවක් පිළිබඳ ජ්‍යේෂ්ඨයන් කළකිරීමෙන් : පොලිස්පති ධුරයට නොකැළැල් කෙනෙක් පත්කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවැනි වරටත් ජනාධිපතිට ලියයි !

ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු පත්කරන ලෙස ජනාධිපති රනිල්...

ජාතික භෞතික සැලසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම !

අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම...

පියත් නිකේෂල යළිත් අත්අඩංගුවට : මුලින් පහර කෑ වරදට : මෙවර රනිල්ගේ ගේ ගිනි තැබීමට සැකපිට !

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය...

ඉම්රාන් හිතවාදීන්ගේ නඩු හමුදා අධිකරණයේ විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග රට පුරා පැවති විරෝධතාවලදී හමුදා ස්ථාන වලට පහර දුන් බවට චෝදනා ලැබ සිටින සැකකරුවන් හමුදා අධිකරණයට ඉදිරිපත්...

පුරප්පාඩු එකයි : අගවිනිසුරුගෙන් – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට අලුත් විනිසුරු යෝජනා 2ක් !

පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ. මෙම නම් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇත. රුවන් ප්‍රනාන්දු විනිසුරුවරයා...

තීරණාත්මක සතියක් : කොළඹින් පිටවෙන්න එපා – රනිල් ආණ්ඩු පක්ෂය කැඳවයි : හදිසි පාර්ලිමේන්තු  සැසියක් : කිසි ප්‍රශ්නයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ය. මෙහිදී ආණ්ඩු පක්ෂය...