කාලීන

දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. ඊයේ (30)...

රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය...

2003 – 2017 කතාවක් : ජාතික ඇගයීමේ ආරම්භය විපක්ෂ නායක කාර්‍යාලයෙන් !

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඇගයීම් කෙටුම්පතට තමන්ගේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසීය. ඇගයීම් මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඇගයීම්...

මහා බාධක කොරල්පරය ‘විනාශයට පත්වීමේ අවදානම්’ ලැයිස්තුවට

ලොව විශාලතම කොරල්පරය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට යෝජනා ඉදිරිපත්වී තිබේ. 1981 වර්ෂයේදී ස්වාභාවික...

තීරණාත්මක අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය...