කාලීන

ඒක පුද්ගල මාසික ආදායම 20,577යි : නීති විද්‍යාල අධ්‍යයන ගාස්තු සියයට 1400ක් දක්වා ඉහළට !

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු සියයට 150 සිට සියයට 1400 දක්වා විශාල ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. මේ අනුව විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ...

අවු. 3ක් වයසැති හම්දිගේ මරණය : සමස්ත සිද්ධිය ම සැකසහිතයි – විශේෂඥ වෛද්‍ය : විකුණලා නෑ, වකුගඩු 2ම රෝහලේ තියෙනවා – රෝහල් අධ්‍යක්ෂ

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ වකුගඩු ශල්‍යකර්මයකින් පසුව තුන් හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා යොමු කළ වාර්තාවේ පරස්පරතා සහ...

රැවුල නිසා විශ්වවිද්‍යාලය තහනම් කෙරුණු සිසුවාට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් : මේක විනය තීරණයක් – රජයේ නීතිඥ

රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉස්ලාමීය සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන...

අධිවේගී මාර්ග රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ මෙහෙයුමක් යටතට : පරිපාලනය රනිල් අතට ගනී !

අධිවේගී මාර්ගවලින් මුදල් ඉපයීම වැඩිකිරීම සඳහා එම මාර්ග පරිපාලන කටයුතු පවරන ලද සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පවරාගෙන තිබේ. මෙම රාජ්‍ය සමාගම මීට...

යාපනය අර්ධද්වීපයේ භූගත ජලයේ අනාගතය!

ලෝකයේ පවතින ජලයෙන් මිරිදිය ජලය ඇත්තේ සියයට තුනක් පමණි. එයින් සියයට දෙකක ජල ප්‍රමාණයක් ඝනමය ලෙස පවතියි. භාවිතයට සුදුසු වන්නේ ඉතිරි සියයට එකක් වූ...

13 ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් : ආණ්ඩුව ඇතුළෙත් – පිටත් එකඟතාවක් නෑ !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මේ අනුව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා...