කාලීන

අවුරා ලංකා තාබුගල අත් අඩංගුවට නොගන්නේ ඇයි ?

රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම්...

වකුගඩු ප්‍රශ්නයෙන් මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය සිදු කළේ වැඩ තහනම් කර තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් : ෂාෆ්ටර්ගේ පරීක්ෂණයත් කළේ ඔහු !

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති වැඩ තහනම නොතකා මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ...

‘සැමට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි – යළි බෙදී වෙන් වෙන්න ඉඩ දෙන්න බෑ’ : ම⁣⁣ලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ පාගමන !

සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ අද...

ගාන්ධිට යළි පාර්ලිමේන්තු වරම් : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරෙහි අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවා තිබේ. 2019 වසරේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියකදී “මෝදි” වාසගම අලලා සිදුකරන...

ඒක පුද්ගල මාසික ආදායම 20,577යි : නීති විද්‍යාල අධ්‍යයන ගාස්තු සියයට 1400ක් දක්වා ඉහළට !

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු සියයට 150 සිට සියයට 1400 දක්වා විශාල ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. මේ අනුව විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ...

අවු. 3ක් වයසැති හම්දිගේ මරණය : සමස්ත සිද්ධිය ම සැකසහිතයි – විශේෂඥ වෛද්‍ය : විකුණලා නෑ, වකුගඩු 2ම රෝහලේ තියෙනවා – රෝහල් අධ්‍යක්ෂ

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ වකුගඩු ශල්‍යකර්මයකින් පසුව තුන් හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා යොමු කළ වාර්තාවේ පරස්පරතා සහ...