කාලීන

රනිල්ව ඉවත් කිරීම ගැන කරුණු දක්වන්න මෛත්‍රී – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි !

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යහපාලන රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක්...

පැන්ඩෝරා චෝදනා විමර්ශනය කර මහතීර් මොහොමඩ්ගේ සමීපතමයෙකුට නඩු පවරයි !

2021 දී ලොව පුරා දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතුව ඇති නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන ඇති වත්කම් හෙළි කළ දැවැන්ත මූල්‍ය වාර්තාවක්වන පැන්ඩෝරා පත්‍රිකා...

ඔන්ලයින් ගැටේ ලිහාගැනීමේ සූත්‍රය !

ඔන්ලයින් පනතේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසයි.නියෝගයේ සඳහන් වගන්ති 13ක් සංශෝධනය කර නැති බව ද ඔහු...

වැඩ බලන පොලිස්පති ධුරය සහ පොලිස්පති කිරීම වළක්වන නියෝග ඉල්ලා ගොනුකළ පෙත්සම් 31දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලයි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන ඝාතන ගැන නීතිඥ සංගමය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි !

පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ල වන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා ඇත. පසුගිය සතියේ නාරම්මල ප්‍රදේශයේදී...

ජනතාවගේ කට වහන ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධයක් : ඡන්දයේදී විපක්ෂය නිරුවත් වෙයි ද ?

ජනතාවගේ කට වැසීමේ අරමුණින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙම කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පවත්වන්නේද, නැද්ද...