කාලීන

අරගලකරුවන් බාර දුන් මුදල් පිළිබඳ අධිකරණ නියෝගය : සීඅයිඩිය ගෝඨාභයගේ ගෙදරට ගොස් පැය 03ක් ප්‍රශ්න කරයි !

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

දරුණු භූ කම්පනයෙන් තුර්කිය සහ සිරියාව කැළඹෙයි – ගලවා ගැනීමේ මෙහෙයුම්වලටත් බාධා

සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ අද (සඳුදා 06) උදෑසන ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේ වනවිට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක්...

විදුලි කප්පාදුව : ලංකා ගුරු සේවා සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ...

පරිසරය හිලව් කොට ණය ගැනීමේ ගිවිසුමකට හෙට අත්සන් තබයි : රටට අරමුදල් ලබාගැනීම අපේ අරමුණයි – පරිසර අමාත්‍යංශ ලේකම්

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (Debt for Nature) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් හෙට (07) ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන...

ටිරාන් අලස් – ඩයනා ගමගේ සහ දර්ශන හඳුන්ගොඩ : භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මාධ්‍යවේදීන්ට අදාළ නැද්ද ?

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස්ට සහ රාජ්‍ය ඇමති ඩයනා ගමගේට චෝදනා එල්ල වන වංචා - දූෂණ රැසක් සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ...

ලංකා බැංකුවේ LC ප්‍රශ්නයක් – ගල්අඟුරු ගෙන්වීමේ ඉන්දුනීසියා උත්සාහයත් අසාර්ථකයි : අප්‍රේල් මාසය තෙක් ප්‍රශ්නයක් නෑ – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

ඉන්දුනීසියාවේ සමාගමකින් හදිසි මිලදීගැනීමක් ලෙස ගල්අඟුරු මිලදීගැනීමේ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ ලංකා...