කාලීන

පොලිස්පති දේශබන්දු – අසත්‍ය ප්‍රචාරයක් : ව්‍යවස්ථාදායක සභාවත් රැස්වී නෑ : සඳුදාට සේවා දිගුවක් ගැන යෝජනාවක් !

නව පොලිස්පති ධුරයට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කෙරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව පොලිසිය බාර නීතිය...

කොළඹ විරෝධතා මර්දනයට පොලිස් කොට්ඨාස 12කින් කැරලි මර්දන උපකරණ ගෙන්වයි : පළාත් 5ක පොලිස් ප්‍රධානීන්ට URGENT ලිපියක් !

බස්නාහිර පළාතේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම සඳහා රට පුරා බෙදාහැර ඇති කැරලි මර්දන උපකරණ යළිත් කොළඹට ලබාදෙන ලෙස පොලිස් කොට්ඨාස 12කට පොලිස් මූලස්ථානයෙන් විශේෂ...

ආදානි සමාගමට එරෙහිව ඉන්දියාවේ දැඩි විරෝධතා

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරික සමාගමක් වන අදානි සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එරට විපක්ෂ දේශපාලන පක්ෂ සාමාජිකයින් විරෝධතාවක්  පවත්වා තිබේ. ඊයේ (බදාදා...

නඳුන්ගේ – සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි මව පියා අභියාචනාධිකරණයට

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවන්නෙකු ලෙස හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න...

“කොමසාරිස්වරු කියන්නේ බොරු” – මානව හිමිකම් කොමිෂන් සභා සේවකයින්ගෙන් බරපතල චෝදනා!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිහිප දෙනෙක් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභා සේවක සංගමය දැඩිලෙස විරෝධය පළකර තිබේ. 2023.03.12...

උස්බෙකිස්තානය හිටපු ජනාධිපති දියණියගේ මහ පරිමාණ වංචාවක් හෙළිවෙයි : රජය සතු දේපලත් හොරකම් කරලා

උස්බෙකිස්තානයේ ඒකාධිපති පාලකයෙකු වන හිටපු ජනාධිපති ඉස්ලාම් කිරිමොව්ගේ වැඩිමල් දියණිය වන 50 හැවිරිදි ගුල්නාරා කිරිමොව් අමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 240ක වංචාවක් සිදු කර ඇතැයි...