කාලීන

රජය ජනතාවගෙන් ආරක්ෂා වීම සහ නිදහස් දිනයට පෙර දින වැල්ලවත්තේ තිබූ සුවිශේෂී උත්සවය !

නිදහස් දිනයට පෙර දින වැල්ලවත්තේ මංගයියාර් මණ්ඩපම් හින්දු කාන්තා සමිතියේ පොත් එළිදැක්වීමේ උත්සවයක් පැවැත්විණි. එළිදැක්වූ පොත් දෙක පසුගිය සියවස පුරා ශ්‍රී ලංකාවේ ජනජීවිතයට දායක...

වරප්‍රසාද නීතියෙන් සත්‍යය දැනගැනීමේ අයිතිය අවහිර කිරීම හෙළාදකිමින් මාධ්‍ය සංවිධාන එකමුතුවෙන් කතානායකට ලිපියක් !

මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට දරන උත්සාහය මගින් මහජනතාවට සත්‍යය දැනගැනීමට ඇති අයිතිය අවහිර කිරීමේ ක්‍රියාවලිය...

ජාතික ජන බලවේගයේ ඉන්දියානු සංචාරය : එහි තත්ත්වය ඉහළට එසවීමක් !

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ එහි නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂන්කර්, ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත්...

අවසන් යුද්ධයේදී හමුදාවට බාරවූවන් පිළිබඳ තොරතුරු ලබානොදීම – යුද හමුදාවට අභියාචනාධිකරණයෙන් නොතීසි : වව්නියාව මහාධිකරණයේ නඩුවත් ඉදිරියට !

අවසන් යුද්ධය ලෙස හැඳින්වෙන 2009 මැයි මාසයට ආසන්න කාලයේදී හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධ තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනයට ලබන මාර්තු 28දා...

PTA යටතේ සිව්වැනි රඳවා ගැනීමටත් සූදානම් : නඳුන් චින්තක ශ්‍රේෂ්ඨාධිකරණයට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා රඳවා ගැනීම සඳහා...

ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙමෙයි බැසිල් – කෙහෙළියගේ නීතිඥවරයා අධිකරණයේදී කියයි !

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න...