කාලීන

ජනාධිපතිවරයා උරුමය හැරයෑමේ අභියෝගය බාරගැනීමට අවශ්‍ය වේ !

ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී....

බියගම පොලිසියෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර සැකකරුට ඇප ගන්න පහසු කරලා : පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සියලු වාර්තා කැඳවයි !

බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක්, අධිකරණයෙන් ඇප ලබාගත හැකි වන පරිදි ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කොට අදාළ සැකකරුට ඇප...

ඉන්දීය විරෝධය ජයගනී : ආන්දෝලනාත්මක චීන නැව මාලදිවයිනේ නතර වෙයි !

ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රැසක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීනයේ Xiang Yang Hong 3 නම් පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය...

තවත් පොලිස් ඝාතනයක් – මාධ්‍යයට ප්‍රකාශ දුන් තරුණයෙක් පසුපසත් පොලිසිය පන්නයි

පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නැති බවත්, මෙම සිදුවීමට සාධාරණයක් ඉටුවෙතැයි කිසිදු විශ්වාසයක්...

ත්‍රස්ත විරෝධී කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය වගකීම නිවැරදිව ඉටුකර තිබේද?

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (20) නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරන ලදි.අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින්...

තවත් ප්‍රතිජීවකයක වීදුරු අංශු : කාණ්ඩ 2ක් ආපසු කැඳවයි !

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ. එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි...