මාලිමාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්

275

ජාතික ජන බලවේගය – 6,863,186 – 61.56% – මන්ත්‍රීධුර 159යි.
සමගි ජන බලවේගය – 1,968,716 – 17.66% – මන්ත්‍රීධුර 40යි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 257,813 – 2.31% – මනත්‍රීධුර 08යි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 500,835 – 4.49% – මන්ත්‍රීධුර 05යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 – 3.14% – මන්ත්‍රීධුර 03යි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 87,038 – 0.78% – මන්ත්‍රීධුර 03යි.
සර්වජන බලය – 178,006 – 1.6% – මන්ත්‍රීධුර 01යි.
එක්සත් ජාතික පක්ෂය – 66,234 – 0.59% – මන්ත්‍රීධුර 01යි.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 39,894 – 0.36% – මන්ත්‍රීධුර 01යි.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 33,931 – 0.3% – මන්ත්‍රීධුර 01යි.
ස්වාධීන 17 යාපනය – 27,855 – 0.25% – මන්ත්‍රීධුර 01යි.
ජනනායක තමිල් තේසීය කුට්ටනී – 65,382 – 0.59% – මන්ත්‍රීධුර 01යි.
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 – 0.16% – මන්ත්‍රීධුර 01යි.