කාලීන

නිල නිවසේ සාද දැමූ අගමැති පුතා නිලයෙන් නෙරපයි

ජපාන අගමැති ෆුමිකෝ කිෂිඩාගේ විධායක විධායක ප්‍රතිපත්ති ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නිල නිවසේදී සාදයක් පැවැත්වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා හැරීමට අගමැතිවරයා තීරණය...

යාපනය පුස්තකාලයට රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තියලා අදට අවුරුදු 42යි

ලෝක විදූ ඝාතනය ඊයේ රෑ මටහීනෙන් පෙනුනියබුදුන් ට ගිනිබිඳ මරා දමා ඇතදම්සක බමවන පොලිසිය අවුදින්.උතුම් බුදුන් කය ලෙයින් පෙඟී ඇතයාපන පොත්ගුල්පියගැට මත්තේඅඳුරේ සැඟවී ආහ ඇමැත්තෝ“මේ...

ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කළා

පාර්ලිමේන්තුව විවෘත කළ සැනින් එතන හදිසි තත්ත්වයක් ඇතිවුණා. ඒ මොකක්වත් නිසා නෙමෙයි ඉන්දියාවේ මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වෙලා, අලුතින් විවෘත කරපු පාර්ලිමේන්තුව දෙසට...

නතාශාට ICCPR යටතේ චෝදනා : ජුනි 07 දක්වා රිමාන්ඩ්

කොළඹ පැවැති ප්‍රහසන වැඩසටහනක් අතරතුරදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (28) උදෑසන අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කල...

නතාෂාට එරෙහිව ICCPR ? : පොලිස්පති මානව හිමිකම් කොමිසමේ නිර්දේශ උල්ලංඝනය කරයි ද ?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ අනුගමනය කරමින් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත භාවිත නොකරන...

වැඩ නොකර දීමනා සියල්ල ගනී : නිර්දේශ අත්සන් කරලත් නෑ : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව ඊයේ (27) විරෝධතාවක් පැවැත්වූහ. මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...