කාලීන

ආන්දෝලනාත්මක ඔන්ලයින් පනත අද සිට ක්‍රියාත්මකයි : නීතිපති කතානායකට උත්තර දෙයි !

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (01) අත්සන් කර ඇත. ඒ අනුව මෙම ආන්දෝලනාත්මක පනත අද (01) සිට ක්‍රියාත්මක වේ. මෙම...

අධිකරණයේ බලය නීතිපතිට පවරන්නේ කොහොමද? : නීතිඥ නුවන් බෝපගේ ත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කරයි !

යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු...

ATA : ජනමාධ්‍යවේදීන් තොරතුරු රැස්කිරීමත් ත්‍රස්ත ක්‍රියාවක් ?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත මගින් ජනමාධ්‍යකරණයට දැඩි බලපෑමක් විය හැකි බවත්, ජනමාධ්‍යවේදීන් තොරතුරු රැස්කිරීම එම පනත යටතේ ත්‍රස්ත ක්‍රියාවක් ලෙස...

ව්‍යවස්ථාවේ 33 අනුව පත්කළ නව ජනාධිපති නීතිඥවරුන් 10 !

දෙසැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති නීතිඥයන් ලෙස පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දසදෙනා අද දිවුරුම් දුන්හ. චමන්ත වීරකෝන්, ආචාර්ය අසංග ගුණවංශ, මොහොමඩ් ආදමලි, හර්ෂ...

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුකූල නැද්ද? – ඔන්ලයින් කෙටුම්පතේ ගැටළුව නිසා අත්සන් නොකරන්නැයි කතානායකට ඉල්ලීමක් !

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස දේශීය සංවිධාන...

රනිල්ව ඉවත් කිරීම ගැන කරුණු දක්වන්න මෛත්‍රී – මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි !

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යහපාලන රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක්...