කාලීන

හදිසියේ ගෙතූ කතාව පිළිබඳ සැකයක් – අයිඑස්අයිඑස් සැකකරුවන්ගේ කතාව බොරුවක් ?

ඉන්දියාවේ අහමදාබාද්හි වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නොවන බවට බුද්ධි අංශ...

රිමාන්ඩ් කරන එක අසාධාරණයි : ඇප නොදෙන්න හේතුවක් නෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩයනාට ඇප නියම කරමින් කියයි !

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) නියෝග කළේය.ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැතිව...

අභියෝගයට ලක්කළ යුතු නීතිපතිට ලබාදී ඇති අත්තනෝමතික බලය !

බරපතළ අපරාධයක් සඳහා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ ය. එය සිදුකරන්නේ නීතිපතිවරයා විසිනි. අදාළ අපරාධය පිළිබඳ විමර්ශන අවසන් වීමෙන් පසු ඊට...

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනය කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු නීතිපතිගෙන් ඉල්ලති !

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී...

මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණයේදී පොලිසිය නීතිය කඩලා – වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න : තරුණ ජනමාධ්‍යවේදීහු අජිත් රෝහණට, දේශබන්දුට අමතති !

යුද්ධය අවසන් කාලයේදී මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණය කිරීම වළක්වමින්, බලහත්කාරී සහ නීතිවිරෝධී ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස...