කාලීන

නතාෂාගේ ප්‍රකාශය වෛරී ප්‍රකාශයක් නොවේ – ICCPR අරමුණින් බැහැර වෙලා : මහාධිකරණ විනිසුරුවරයා කී රබාත් ක්‍රියාකාරී සැලැස්මේ කරුණු 06 සිද්ධියට අදාළ ද ?

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Convenant on Civil and Political Rights - ICCPR) මෙරටට හඳුන්වා දීමේ අරමුණින් බැහැරව අද වන විට...

අධිකරණ අපහාසය ගැන විමර්ශනය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නෑ : පෙත්සමේ නියෝගය අනිද්දා !

අධිකරණයෙන් පිටතදී කරන අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කොළඹ මහාධිකරණයට අද (04) දැනුම් දුන්නේය. ජනාධිපති නීතිඥවරයා...

අලි ඇතුන්ට කෲර ලෙස සැලකීම අපරාධමය වරදක් : වගකිවයුත්තන් නිදහසේ සිටින්නේ කෙසේද ?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කටයුතු කළ යුතු බව දක්වා ඇත. අවිංසාවාදී දහමක් වන බුදු...

පොලිස්පති නැති නිසා තීරණ ගන්න බෑ : තොරතුරු කොමිසමේ තීන්දුවලටත් බාධා !

ශ්‍රී ලංකා පොලිසියට පොලිස්පතිවරයෙක් නොමැති නිසා තොරතුරු පනත යටතේ ලැබෙන අභියාචනාවල තීරණයට අත්සන් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ...

විකාශන අධිකාරිය හදන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හංගයි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තීරණයක් ගන්නා ලද කැබිනට් පත්‍රිකා මුදා හැරීම සිදුවුවද විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකරියක් හඳුන්වාදීමට පනතක් ගෙන ඒම සඳහා...

කරන්නේ කුමක්ද යනුවෙන් තවමත් පැහැදිලි නැති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු කුමක්ද ?

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලිය ඊයේ (28) විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරිණි. එහිදී එය ඒකමතිකව අනුමත වී ඇති...