කාලීන

අදානිගේ මන්නාරම සුළං බලාගාරයට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කරයි !

මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

ශානි ඝාතන කුමන්ත්‍රණයක් : දේශබන්දුට, කමල් ගුණරත්නට අධිකරණයේ පෙනීසිටින්නැයි නියෝගයක් !

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ පොලිස් කොමිසමට මෙම මස 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින දන්වමින් පෞද්ගලික නොතීසි...

ගෝඨාගේ නිවස අසල විරෝධතාවෙන් අත්අඩංගුවට ගැනීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත. අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

හමාස් – හිස්බුල්ලා ඝාතන මැද පෙරදිග ඇවිළුවොත් ලංකාවට මොනවා වෙයිද?

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කෙරිණි. ඒ, ඉරානයේ ටෙහෙරාන් නුවර ඔහු නවාතැන් ගෙන සිටි නිවසට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙනි. ඊශ්‍රායලය මීට පෙර...

පොලිස්පති අදාළ නෑ : කොමිසමට දෙවැනියා පත්කරන්න පුළුවන් – නීතිපතිගේ දැනුම්දීමෙන් ඡන්දයට තිබුණු බව කී තවත් බාධාවක් අවසන් !

පොලිස්පතිවරයාගෙන් නොවිමසා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරට නිලධාරියකු පත්කිරීමට හැකියාව ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමෙන් පසු, එම තනතුරේ වැඩ බැලීම...

රනිල්ගේ ළඟ සිටි අය රනිල්ට සහාය දෙන බව කියන්න කැඳවූ වෝටර්ස් එජ් රැස්වීමේදී රනිල් තමන්ගේ අයට තමන් ගැන කියයි !

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක්...