කාලීන

ආදායම් බද්දෙන් විනිසුරුවරුන් බේරයි? : බදු පිළිබඳ අතුරු තහනම් නියෝගයක් !

පුද්ගල ආදායම් බදු අයකිරීමේ තීරණයෙන් විනිසුරුවරුන් තාවකාලිකව ඉවත් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ නව...

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි : අලුත් කොමිසමක් පත්කිරීමේ තීරණය ගනී !

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී තිබේ. මීට අදාළ ලිපිය ඇය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (25) යොමුකර ඇත....

නවසීලන්තය : ආර්ථික වර්ධනය මගේ මූලික අරමුණයි, අගමැති ධූරයේ දිවුරුම් දෙමින් ‘ක්‍රිස්’ කියයි

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති චාම් උත්සවයකදී 44 හැවිරිදි හිප්කින්ස් නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එරට...

නීතිපති බලපෑමට එරෙහි විරෝධය : නීතිඥවරුන්ට එරෙහි බී වාර්තාව පොලිසිය ඉල්ලා අස්කර ගනී !

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින්...

වළ දැමූ සමූහ ඝාතනයක අනාවරණය : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ 17 වැනි සැමරුම අද (24) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි. 2006 ජනවාරි 24දා...

ජපානය වයසට යයි – උපත් වැඩිකරන්නට මිලියන ගණන් තෑගි!

ජපානයේ උපත් අනුපාතය වාර්තා ගත ලෙස පහළ ගොස්  ඇත. මේ වන විට ජපානයේ සමස්ත ජනගහනය මිලියන 125  ඉක්ම වුවද, ඉකුත් වසරේ එරට නව උපත් සංඛ්‍යාව...