කාලීන

විදුලි කප්පාදුව : ලංකා ගුරු සේවා සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ...

පරිසරය හිලව් කොට ණය ගැනීමේ ගිවිසුමකට හෙට අත්සන් තබයි : රටට අරමුදල් ලබාගැනීම අපේ අරමුණයි – පරිසර අමාත්‍යංශ ලේකම්

පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අරමුදල් සැපයීම (Debt for Nature) ඇතුළු වැඩසටහන් රැසක් සම්බන්ධයෙන් වූ විශේෂ ගිවිසුමක් හෙට (07) ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත සංවර්ධන...

ටිරාන් අලස් – ඩයනා ගමගේ සහ දර්ශන හඳුන්ගොඩ : භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මාධ්‍යවේදීන්ට අදාළ නැද්ද ?

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස්ට සහ රාජ්‍ය ඇමති ඩයනා ගමගේට චෝදනා එල්ල වන වංචා - දූෂණ රැසක් සම්බන්ධයෙන් අනාවරණය කළ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ...

ලංකා බැංකුවේ LC ප්‍රශ්නයක් – ගල්අඟුරු ගෙන්වීමේ ඉන්දුනීසියා උත්සාහයත් අසාර්ථකයි : අප්‍රේල් මාසය තෙක් ප්‍රශ්නයක් නෑ – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

ඉන්දුනීසියාවේ සමාගමකින් හදිසි මිලදීගැනීමක් ලෙස ගල්අඟුරු මිලදීගැනීමේ උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ලංකා ගල්අඟුරු සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලෙස අනාවරණය වන්නේ ලංකා...

මම සාම්ප්‍රදායික කතාවක් කරන්නෙ නෑ : අපිට අහිමි වූ නිදහස දිනාගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ, 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඊයේ (04) ජාතිය අමතමිනි. රට...

නිදහස් දින කොළඹ – යාපනය – මඩකලපුව : හර්තාල් සමග ජනතාව පාරට බසී !

නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ (04) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් උත්සවය පැවැත්වෙන අතරතුර, කොළඹ, යාපනය සහ මඩකලපුව ප්‍රදේශවල දැවැන්ත විරෝධතා කිහිපයක්...