කාලීන

අන්තවාදී ව්‍යාපෘතියක ගොදුරක් වූ අහ්නාෆ්ට එරෙහිව සාක්ෂි සකස් කළ බව අධිකරණයේදී හෙළි වෙයි !  

සාහිත්‍ය කෘති මගින් මුස්ලිම් අන්තවාදයට අහාර සහ අනුබල දුන් බවටත්, ගුරුවරයෙකු ලෙස සිසුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමටත් කටයුතු කළ බවට චෝදනා එල්ල...

රනිල්ගේ ඉල්ලීමට පවත්වන ජනරජ පෙරහැර අද : සෘජු වියදම කෝටි 10 පනී : thetime.lk කර්තෘ මණ්ඩල මතය කුමක්ද ?

රුපියල් කෝටි 10කට අධික සෘජු වියදමක් දරමින් පවත්වන විශේෂ ජනරජ පෙරහැර අද (19) පස්වරු 6.30 සිට මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිත ය. මෙම වියදමට...

මත්තල ම ප්‍රශ්නයක් : ආදායමට වඩා 21 ගුණයකින් වියදම වැඩියි – ජාතික විගණන කාර්යාලය : ලෝකයේ අසාර්ථක ගුවන් තොටුපොළ අතර ඉදිරියට ම !

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් පිරිවැය එහි ආදායමට වඩා 21 ගුණයකින් වැඩි බව  ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි. සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ...

thetime.lk පුවත තහවුරුයි : ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ : ඔව්. ඒක ඇත්ත – ධීවර ඇමති

ඉන්දීය ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්දියේ ලංකා සිමාවේ මසුන් ඇල්ලීමට ඉඩදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා තහවුරු කළේය. ‘ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට...

ලැරී ලට වගේම නොයෙක් හේතු නිසා තමන් උපන් රටෙන් යන්න වුණු හැම කෙනෙකුටම දැනෙනවා ඇත්තේ එහෙමයි

කොළඹින් පිටත් වෙලා කෙලින්ම ආවෙ මෙල්බන් වලට. පැය නවයක් විතර ගත වුණා ගමනට. මේ වැඩේ සංවිධානය කරපු අයගෙන් චින්තන සහ රොෂාන්ත ගුවන් තොටුපළට ඇවිල්ල...

පළාත් පාලන ඡන්දය : ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ලැයිස්තුව සහ නීතිය මෙන්න !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට අදාළ වාචික - අනීතික නියෝග ලබාදුන් සහ එම වාචික - අනීතික නියෝගවලට අනුව කටයුතු කළ රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම...