කාලීන

හේතුව ආරක්ෂක ප්‍රශ්නයක් – රජයේ මුද්‍රණාලයාධිපති : තැපැල් ඡන්ද දින පසුව කියන්නම් – මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පෙබරවාරි 22, 23, 24...

දුරකතන සහ සන්නිවේදන ගාස්තු නැවතත් වැඩිවෙයි ද?

රජය විසින් සිදුකරනු ලැබූ විදුලි ගාස්තු ඉහළ දැමීම  හේතුවෙන් දුරකතන සහ සන්නිවේදන සේවා ගාස්තු නැවතත් වැඩිවිය හැකි බවට වාර්තා වේ. විදුලි ගාස්තුව 66% ක් වැනි...

ලංකා මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට ඉඩ ? : කඩිනම් විසඳුමක් ලැබෙයි – ඉන්දීය ධීවර ඇමති

උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි. මුල්...

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ වූ PUCSL සභාපතිගේ කාර්යාලයට පොලිසිය සීල් තබයි : ඇමෙරිකාවෙන් ආ පසු විවෘත කරයි !

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට පොලිසිය විසින් මුද්‍රා තබා ඇත. මෙම කාර්යාලය කොල්ලුපිටිය, මයිකල් පාරේ පිහිටා තිබේ. කොළඹ - කොටුව මහේස්ත්‍රාත්...

ජීවිතාන්ත සිර දඬුවම් ලද ඝාතකයා ජාතිවාදී සංහාරය පිළිබඳ සමාව ඉල්ලයි !

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ බෆලෝහිදී කළු ජාතිකයන් 10 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙකුට ජීවිතාන්තය දක්වා...

විදුලි ගාස්තු 66%කින් වැඩි කරන්න PUCSL බහුතර කැමැත්ත

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව...