කාලීන

බ්‍රිතාන්‍යය : සීට් බෙල්ට් නොදැමූ අගමැතිට දඩයක් : සමාවෙන්න, මම වරද පිළිගන්නවා – අගමැති

මෝටර් රථයක ගමන් කිරීමේදී ආසන පටි නොපැළඳීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට පොලිසිය විසින් දඩ නියම කර තිබේ. සිය මෝටර් රථය ධාවනය වෙමින් තිබියදී ඔහු...

20 – 20 මූල්‍ය අවභාවිතා වාර්තාව නීතිපතිගෙන් ක්‍රීඩා ඇමතිට : අතිරේක සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයට දැනුම් දෙයි !

ලෝක කුසලාන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් පැනනැගුණු සිදුවීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සමයේ සිදුකරන ලද මූල්‍ය...

මහේස්ත්‍රාත්ට නීතිපති බලපෑම් කිරීම : නීතිඥ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි : හේතුව තීරණාත්මක නියෝග දෙක ද ?

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින්...

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන : අලුත් පනතෙන් ඡන්දයට බාධාවක් නෑ : කොමිසම

මැතිවරණ කොමිසමේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමෙන් වහාම ඉවත් වන ලෙසත්, එසේ නොවුණහොත් ජීවිත තර්ජන ඇති විය හැකි...

ශ්‍රී ලාංකික සිනමාවේ සුවිශිෂ්ට කාන්තා සලකුණ සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී...

කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව ඇය අගමැතිධූරයෙන් සහ කම්කරු පක්ෂ...