කාලීන

මහා බාධක කොරල්පරය ‘විනාශයට පත්වීමේ අවදානම්’ ලැයිස්තුවට

ලොව විශාලතම කොරල්පරය ලෙස සැලකෙන මහා බාධක කොරල්පරය විනාශයට පත්වීමේ අධි අවදානමක් ඇති ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරන ලෙසට යෝජනා ඉදිරිපත්වී තිබේ. 1981 වර්ෂයේදී ස්වාභාවික...

තීරණාත්මක අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය...

පොත් කන්ටේනර් 200ක් ‘වෙන පාරකින්’ එළියට ඇවිත් : මිල ගැන සලකා බලන්නම් – කැබිනට් ප්‍රකාශක

දරුවන්ට අවශ්‍ය පාසල් අභ්‍යාස පොත්වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු නොවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල...

බටහිර වෙරළ තීරයෙන් තවත් මළසිරුරක් : මැරුණු ඔක්කොම අපි දන්නවා – පොලිසිය

කොළඹ, ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල තිබී අද (29) තවත් පිරිමි මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පවසන්නේ ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.පසුගිය කාලයේදී ගෝල්ෆේස්...

ලොව විශාලතම ගිනිකන්ද නැවතත් සක්‍රීය වෙයි – ජනතාවට අනතුරු ඇඟවීම්!

හවායි දූපත්වල පිහිටා ඇති ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද ලෙස සැලකෙන මවුනා ලෝවා ගිනිකන්ද නැවතත් සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැසිෆික් සාගරයේ ඇමරිකාවට...

සාෆි වඳ නාටකය : සා/පෙළ ප්‍රතිඵල සමග සම්පූර්ණ කතාව කියවන්න !

‘මට වැඩියෙන්ම සතුටක් දැනුණේ මගේ තාත්තා නිර්දෝෂයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙ.’ BBC වෙබ් අඩවියට එසේ පවසා ඇත්තේ වඳ සැත්කම් චෝදනාවකට ගොදුරු වූ වෛද්‍ය ෂිහාබ්දීන්...