මතවාද

පැරණි වම සහ දකුණ විසින් හඳුනා නොගත් අලුත් වම..

ශ්‍රී ලංකාවට මාක්ස්වාදී සහ කොමියුනිස්ට්වාදී මතවාදය හඳුන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ය. ඒවා හඳුන්වනු ලබන්නේ පැරණි වම ලෙසය. අලුත් වම...

අප තවමත් සිටින්නේ එම ‘අරගලය’ තුළමය

තව දින කිහිපයකින් එළඹෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීමෙන් වසර දෙකකට පසුව මහජන මතයේ හැඩරුව පරික්ෂාවට ලක් කෙරෙන ඓතිහාසික හා තීරණාත්මක ජනාධිපතිවරණයකි. බලගතු විධායක ජනාධිපතිවරයකු...

තලතාගේ හඬින් මතු වූ දූෂිත ප්‍රභූ ධනපති පංතියේ හංස ගීතය…

පසුගිය 21 වැනිදා සිය මංත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඵෙතිහාසික එකකි. ශ්‍රී ලාංකීය භූමිය තුළ මේ වන විට සිදුවෙමින් පවතින සුවිශේෂී...

ශ්‍රී ලාංකේය ජනතාව තෙවැනි ( විකල්ප ) දේශපාලනයක් වෙත යා – යුත්තේ ඇයි ?

ශ්‍රී ලාංකේය ජනතාව ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් අභියසට පැමිණ ඇත්තේ ය . ඉන් පළමුවැන්න නම් එළැඹෙන ( 2024 ) සැප්තැම්බර් මස 21 වැනි...

පාවෙන ඡන්ද කාටද?

Oxford ශබ්ද කෝෂයට අනුව Floating Voter (පාවෙන ඡන්දදායකයා) කියලා හඳුන්වන්නේ දීගුකාලයක් තිස්සේ එකම පක්ෂයකට හෝ පුද්ගලයෙක් වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා නොකරන, විවිධ මැතිවරණවලදි තම...

ලංකාවේ ආධිපත්‍යධාරී ව්‍යාපාරික – දේශපාලන පංතිය NPP ඉදිරි ජයග්‍රහණයන් සම්බන්ධව ඇති බිය

වාමාංශික-විමුක්ති දේශපාලන අරුතෙන් ජාතික ජන බලවේගය යනු ‘පරමාදර්ශීය යහපත’ නොවෙයි. ඉදිරි ආණ්ඩු බලය ලබාගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් නව ලිබරල් ගෝලීයකරණයේ ආර්ථික-දේශපාලන අණසක,භූ දේශපාලනික...