කලා

පුද්ගල විඳීම් විකසිත කළ ගොවිඳුහෙලෙහි අසිරිය

වෘත්තියෙන් ගුරුවරියක වන චමිලා මැණික්ගමගේ විසින් රචිත මංගල කවි සරණිය “සඳ බිඳුණු ගොවිඳුහෙල” නම් වේ. සක්නද ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රිත කෘතියේ කාව්‍ය නිර්මාණ පනස්හතක් අන්තර්ගත...

පේරාදෙණි පෙම්වතියක්

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලාඋඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළාමහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළාරහත් විය යුතු හිතක් උඹ මට පුදකළා එදා සරසවි බිමේ ගිනි...

ඔක්ටාවියෝ පාස් ගේ කවියේ දීප්තිය සිංහල කවියට රැගෙන එන ලක්ශාන්ත අතුකෝරල

Since my adolescence I have written poems ,and have never ceased writing them.My ambition was to be a poet and nothing but a poet...

ළතෙත් හෘදවත් රසවත්, ආපුටුංගෝ මාපුටුංගෝ’

සැබෑ චරිත සහ කල්පිත චරිත එදිරිවීර සරච්චන්ද්‍ර 'මළගිය ඇත්තෝ' නවකථාව සම්බන්ධයෙන් පාඨකයන් ඇසූ පැන පිළිබඳව අදහස් දැක්වීමේදී, චිකත්මසු නම් ජපන් නාට්‍ය රචකයා කළ ‘සාහිත්‍යය වනාහි...

නේක සුන්දර හීන තිබුණත් – තව තවත් සිතිජය දුරයි

සයුර හමුවන තැනක ගංදියබොහෝ රිදවුම් මුදා ලයිදෑල හිරකර දරාගෙන හිටිහිත් තැවුල් සළු උනා ලයිමෙතෙක් දුර දැරු රැලිති රිද්මයසයුරු රළටම දිය කරයිපයක් පස්සට පවා අරගෙනමුහුදු...

ගල් තෙලෙම්බුව

සංසාරයේ ගෙවමින් ආ ගව් දුරකීගැල් පසුපසින් වැටි වැටි පැමිණියෙමි සකීඊතණ ගසක් හෙවනේ මඳ සැනසුමකීමා දැක සිනාසුණ අඟනකි වනමලකී මොට්ටැක්කිලියකින් නිල්වන් වරල වසාඇස් දෙක පළිඟු බබළයි...