කලා

නන්දා සහ ජිනදාස

අතුරු අන්තරා මැද විඳින තනිකම් දෝසමිතුරු හඳ එළිය දෙන නීල ඉඳුවර දෑසපතුරු ගිය ජීවිතය ගෙවන තනිකඩ වාසනපුරු හීනය දකින අහිංසක ජිනදාස කොග්ගලින් ඉගිල්ලී සිංහලේ ආ...

‘සෝබනකාරයා’ පොත අවසානයේදී පාඨකයා නොව රචකයා ද කුන්ෆු පහරට ලක්ව ඇත්තාක් මෙනි

කතා වින්‍යාස තුනක් සමඟ ගනුදෙනු කරමින්, පාර ප්‍රබන්ධයේත් ප්‍රබන්ධයක් මවමින්, පාඨකයාව සුන්දර අපභ්‍රංසයක් වෙත ගෙන යන පොතකි, සෝබනකාරයා. මෙකී ලක්ෂණ තුන විස්තර වශයෙන් මෙසේ...

දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

නිමක් නැති හුදෙකලා තැනිබිමකඑකලාව සැරිසරන‍අසරුවා මම,රම් බිඳක උණුසුමේසසලවා සැඳෑකල සීතල. දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය,වනය අද්දරඅඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යනඔබ වෙසෙන...

හැම කවියකම තම අයිඩින්ටිය තියන – කවියෙකි මම දැකපු කදිමට කවි ලියන

මේ අපෙ කවි රැහේ නෝමල් එකායබැස්සම ලියන්නට මූ නම් යකායලිව්වේ කවියෙ දියුණුව ගැන තකායඅද මගෙ කවි කුසුමෙ හිමිකරු ලකාය කවියෙකු වෙතැයි පෙන්වා ඔහු හොදම එකේසළකුණු...

ඉතිහාසය යනු නවකතාකරුවන්ට රන් බිජු සපයන සුවිසල් වස්තුබීජ ගබඩාවක් වැනිය

'කුර හඬෙකි වියැකෙන' වියැකී යන කුර හඬ අතරදිවයන්නා වූ අසු හඬකුත්පණ ගැන්වෙන්නා වූ ලොරියක හඬකුත්අවසානයේ පාඨකයාගේ දෙසවන් තුළ නින්නාද දෙයි. ඉතිහාසය යනු නවකතාකරුවන්ට රන් බිජු සපයන...

සොඳුරුතම මාළිගා හැදුනේ, හිත ගියපු තැන්වල තමයි

හිතින් අල්ලා ගනු හිතන්නේඅතින් ගිළිහුණු ප්‍රේමයයිසෙනෙහසක අයිතිය තියෙන්නේබෙදාගත් දුක් ගිනි වලයිදැනෙන හිත්වල රිදුම් දන්නේදැනෙන හිත් විතරම තමයිඅඩු-වැඩිය කොහොමද කියන්නේආදරේ යනු සිතිජයයි ජීවිතේ රන් කොත් දිලෙන්නේහීන...